Lyrics
පැහැසර සිනහවට වසගවෙලා
හිත නොකියම මට දුරක ගියා
ගිය දුර අද මට දුකක් වෙලා
සිත හඩනවා දැන් ගිලන් වෙලා
හිනැහෙනු නෑ ආයේ
කදුලුයි මගේ උරුමේ..//
හෙමිහිට හෙමිහිට ලගට වෙලා
තනිකඩ මගෙ හිත දෙකඩ කලා
කවදාවත් වෙන් නොවෙමි කියා
මට නොකියම දුර ඉගිල ගියා
මටම ම මා අද නෑනේ
හිනැහෙන්නට ඔබ ඕනේ
කදුලුයි මගේ උරුමේ
සද තරු හිනැහෙන රෑ අහසේ
ඔබ පමණයි මට පෙනුනේ
වැලපෙන මාගෙ හිත වාගේ
ඔබ වැලපෙන්නේ නෑනේ
මටම ම මා.....
පැහැසර සිනහවට .....
Song Details
- Sinhala Title
- පැහැසර සිනහවට වසගවෙලා
- English Title
- pahasara sinahawakata
- Artist
- තිසර චානක
තච
Artist
තිසර චානක
View all songs →