හදේ කොතැනක හෝ හිඳී ඔබ

hade kothanaka ho oba

Lyrics

හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින් // සයුර ඉම රත් සිතිජ රේඛාවේ මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ තලා මා සිත පලා ගිය ඔබ දවයි මා අද තනිවෙනා මොහොතින් හදේ කොතැනක හෝ........ උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම් ඔබ මැකී යනු මතකෙන් හදේ කොතැනක හෝ........

Song Details

Sinhala Title
හදේ කොතැනක හෝ හිඳී ඔබ
English Title
hade kothanaka ho oba
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →