Lyrics
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා
භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන් නැග ආ ස්වරේ
එක්වූ දිනේ සිහිවෙනවා
ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්වී වේලි සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා
ඒ සොඳුරු දා සිහිවෙනවා
Song Details
- Sinhala Title
- ඔබ හා මෙමා අතිනත් අරන්
- English Title
- oba ha mema
- Artist
- ටී. එම් ජයරත්න
ටඑ
Artist
ටී. එම් ජයරත්න
View all songs →