Lyrics
සිහිනෙන් පවා ආවේ සොයා
ගැහෙන හුස්මක් අඳුනන නිසා
එළිවෙන තුර දුක අඳුරට තියා
හොයමි ඔබ කොතැනද කියා
කකියන සුසුමේ
පතුලේම රෙදිලා
අමතක නොවෙනා මතකයයි ඔයා
දරන්න බැරිදුක් කඩුළු පුරොගෙන
හිනා වෙන්න මට කියන ඔයා
හිතන්න පැතුමක් ඉතුරුකලා හිත ආදරයේ මුල් අකුර වේලා එඩා
කකියන සුසුමේ..............//
හෙන්ගෙමු අපි අපේ ලොකෙම තනියම
බලයින්නේ නේත් දාහක් පතා
රකින්න සෙනෙහස සුවදේ සෑමරුම
නොමෙකෙනසේ හද වතේ ලියා
සිහිනෙන් පාවා .............//
කකියන සුසුමේ
පතුලේම රෙදිලා
අමතක නොවෙනා මතකයයි ඔයා
Song Details
- Sinhala Title
- සිහිනෙන් පවා ආවේ සොයා
- English Title
- sihinen pawa awe
- Artist
- ෂෙහාන් වීරවර්ණ
ෂව
Artist
ෂෙහාන් වීරවර්ණ
View all songs →