රැගෙන යන්න මේ සුබ පැතුම්

regena yanna me suba pathum

Lyrics

රැගෙන යන්න මේ සුබ පැතුම් මට සමා වී ඔයා දෛවයත් නපූරු වීලා අපි අපෙන් වෙන්කලා කදුලු දුන්නු මතකයන් හිර කරන් පපූ තුරේ තනි වෙලා මියෑදුනත් වෙන කෙනෙක් නෑ මගේ හිතේ ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වූ ඔයා යලී හිමි වෙන්න කියා ඇස් පියවෙන්න මාගෙ මොහොතක් හෝ තියා දැක ගන්න ලැබුණොත් ඇතී මට ඔයා ජීවිතේ හෙට දිනේ මාගෙ නොවුනත් ඔයා ඇත්තමයි මටත් දැන් මං පවා නැතී වෙලා...// තරහ වී යාලූ වී දින ගෙවූ ආදරේ හිමි නැතත් මට වටී ඇස් පියවෙන තුරා ඉල්ල සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වූ ඔයා යලී හිමි වෙන්න කියා ඇස් පියවෙන්න මාගෙ මොහොතක් හෝ තියා දැකගන්න ලැබුණොත් ඇතී මට ඔයා පූජාසනේ ඔබ තියා පිදු ආදරේ ආගමක් වගේමයි ඒතරම් උතුම් වේ...// එහෙව් වූ ආදරේ වටිනා කමක් නොතියා මේවගෙ අවසානයක් පැතුවේ නෑ සදා ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වූ ඔයා යලී හිමි වෙන්න කියා ඇස් පියවෙන්න මාගෙ මොහොතක් හෝ තියා දැක ගන්න ලැබුනොත් අතී මට ඔයා...

Song Details

Sinhala Title
රැගෙන යන්න මේ සුබ පැතුම්
English Title
regena yanna me suba pathum
නආ

Artist

නිමේෂා ආරියරත්න

View all songs →