ආයාචනා නෙතු පාරවා ඈ ගියා

ayachana nethu

🎤 Shehan KaushalyaSinhala lyrics

Lyrics

ආයාචනා..නෙතු පාරවා ඈ ගියා මේ වේදනා රිදවාවි මා සදා.. වස්සානෙ ලං වෙලා ආවා එදා.. ගිම්හානෙ රෑ දිවා මා පාරනා.. රෑ පුරා මාව පාරා දෑස පේනා ආදරේ වේදනාවෝ පාව ආවා.. වේදනා දෑස රූරා පේන මායා ඈ ගියා මාව දාලා මාව පාරා.. දෑතේ ගෑවිලා දෑස දෑස ගෑවිලා අපි ලං වීලා සිතුසේ එදා සිහිනේ බොඳ වෙලා පාලු යාමේතනි වෙලා දිගු රෑ සීතේ මතකේ මවා රෑ පුරා..... දෑත ගිලිහීලා රෝස හීන පෑරිලා දුක විඳවාලා තනිවී සදා යහනෙ තනිවීලා ජිවිතේ පාරා මා පැතු සිහිනේම බිඳදා ගියා රෑ පුරා.....

Song Details

Sinhala Title
ආයාචනා නෙතු පාරවා ඈ ගියා
English Title
ayachana nethu
SK

Artist

Shehan Kaushalya

View all songs →

ආයාචනා නෙතු පාරවා ඈ ගියා (ayachana nethu) | Tediya Lyrics