Lyrics
හැමට වඩා ඔබට මා
පෙම්කලත් පෙරදා
මට ඔබේ දෑත නැතිවුණේ
මා දිලිඳු හින්දා
අග හිඟකම් මට තිබුණත්
ඔබට නෑ කෙරුවේ අඩුවක් සදා
එය හැබැහින් දැන දැනමත්
අද මෙහෙම කරලා මදි මට ඔයා
ඔබව තරම් වටින කෙනෙක්
නැති බව කීවත් එදා
අදහාගන්න බෑ මට මෙදා
එය පැවසූයේ ඔබමද කියා
මට ඔබේ දෑත නැතිවුණේ
මා දිලිඳු හින්දා
අග හිඟකම් මට තිබුණත්
ඔබට නෑ කෙරුවේ අඩුවක් සදා
එය හැබැහින් දැන දැනමත්
අද මෙහෙම කරලා මදි මට ඔයා
සසරෙ යළිත් පුරුදු පෙමින්
අපි මුණගැහෙනා තුරා
යන තැන ඉන්න සතුටින් සදා
ඔබ මා ගාව හිටියට වඩා
මට ඔබේ දෑත නැතිවුණේ
මා දිලිඳු හින්දා
අග හිඟකම් මට තිබුණත්
ඔබට නෑ කෙරුවේ අඩුවක් සදා
එය හැබැහින් දැන දැනමත්
අද මෙහෙම කරලා මදි මට ඔයා
හැමට වඩා ඔබට මා
පෙම්කලත් පෙරදා
මට ඔබේ දෑත නැතිවුණේ
මා දිලිඳු හින්දා
අග හිඟකම් මට තිබුණත්
ඔබට නෑ කෙරුවේ අඩුවක් සදා
එය හැබැහින් දැන දැනමත්
අද මෙහෙම කරලා මදි මට ඔයා
Song Details
- Sinhala Title
- හැමට වඩා ඔබට මා
- English Title
- hamata wada obata maa
- Artist
- මිලින්ද සඳරුවන්
මස
Artist
මිලින්ද සඳරුවන්
View all songs →