තරහක් නෑ අදත් තුන් හිතේ වත් මගේ

Lyrics

තරහක් නෑ අදත් තුන් හිතේ වත් මගේ හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන් උනා මා හෙට මලත් එහෙමමයී ආදරේ මේ තරම් වත් නුඹයී මාව ජීවිත් කරේ// හීන තිබුනේ නෑ පෙර මාගෙ ලෝකයේ නොකියා නුබ ඇවිත් දුන්නාම ආදරේ වරදේ පැටලිලා හිතුමතේ පෙම් කරා මා හිස් හදේ සෙනෙහෙ ඉතිරුනේ මා හෙට මලත් එහෙමමයී ආදරේ මේ තරම්  වත් නුඹයී  මාව ජීවත් කලේ.... ආයෙමත් පරාද වූ මේ ජීවිතේ නොකියා ඇයී ගියේ අද ඔහුගෙ උනුහුමේ නිකරුණේ ලංවෙලා උපරිමේ පෙම් කරා මේ වේදනා තිබුනදෙන් ගොලුවෙලා මා හෙට මලත් මෙහෙමයි ආදරේ. මේ තරම් වත් නුඹයී මාව ජීවත් කලේ

Song Details

Sinhala Title
තරහක් නෑ අදත් තුන් හිතේ වත් මගේ
හද

Artist

හර්ෂ දනොෂ්

View all songs →

තරහක් නෑ අදත් තුන් හිතේ වත් මගේ | Tediya Lyrics