දළදාවේ හේවා හඩ ඇසෙනකොට

daladawe hewa handa

Lyrics

දළදාවේ හේවා හඩ ඇසෙනකොට මට වාගේ නුඹටත් දුක දැනෙනවද දළදා වීදියේ දෙපසක යනෙන සඳ පෙර අප සැරි සැරූ මතකය හඬනව ද නුවර වැවේ රැළි බිඳුණා වාගේම අප පෙම බිඳුණු දා මම ළසොවින් තාම කොළඹ රටට මම ගියාට පසු දාම ඔබ ඔහු හිත අරන් තිබුණා රහසේම දළදාවේ හේවා හඬ... නෙතේ රැවටුනත් මගෙ රුව හැමදාම ඔබ නෑ මගේ හිත තුරුලේ රඳවාන රැක ගත් නිසා මම මගෙ පෙම පණ සේම දරුවන් ලද නමුත් මගෙ හිත ඔබ ගාව දළදාවේ හේවා හඬ...

Song Details

Sinhala Title
දළදාවේ හේවා හඩ ඇසෙනකොට
English Title
daladawe hewa handa
චව

Artist

චාමර වීරසිංහ

View all songs →