සසර වසන තුරු

sasara wasana thuru

Lyrics

සසර වසන තුරු නිවන් දකින තුරැ // පින්කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා // රත්නමාලි සෑකිරනයි මහ බෝ සෙවනයි තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි // සසර වසන තුරු නිවන් දකින තුරු // පින් කෙත හෙල රන් දෙරකන් යලි උපදින්නට හේතු වාසනා වේවා //

Song Details

Sinhala Title
සසර වසන තුරු
English Title
sasara wasana thuru
පඅ

Artist

පණ්ඩිත් අමරදේව

View all songs →