නුඹෙ සුවද පිරුණු පුංචි කාමරේ

nube suwada pirunu

Lyrics

නුඹෙ සුවද පිරුණු පුංචි කාමරේ රතු රෝසමලක පෙති හැලී තියේ මට නපුරු උණේ ඇයි දයාවියේ මේ කදුලු බිංදු ප්‍රථම ප්‍රේමයේ ...// මගෙ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේළියක් ලියූ ඔයා ...// සිහිවටනයක් ලෙසින් තවත් තියේ සමනල පියාපතක් ද ජීවිතේ නුඹෙ සුවද පිරුණු පුංචි කාමරේ .../ සිත දුරක ගියා ආදරේ සොයා මුතු කදුලු  බිංදුවක් ගලාගියා ...// සමුගැන්ම වේදනාට්වකී ලොවේ මේ ඉන්ද්‍රචාපයක් ද ජීවිතේ නුඹෙ සුවද පිරුණුට් පුංචි කාමරේ ...//

Song Details

Sinhala Title
නුඹෙ සුවද පිරුණු පුංචි කාමරේ
English Title
nube suwada pirunu
සන

Artist

සනත් නන්දසිරි

View all songs →

නුඹෙ සුවද පිරුණු පුංචි කාමරේ (nube suwada pirunu) | Tediya Lyrics