Lyrics
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්ම එක්ක නුවර වදින්නයි මන් යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවවේ
දුප්පත් මට සමච්චලලේටද සිනා සුනේ......//
කලිසම ඉරුනට හරියට ඒක පේන්නැ
අම්මා හොදට මහල දුන්නා ඒකට බය නැ
උඩ බොත්තමෙ ගහල තියෙන කටුව පේන්නැ
සෙරෙප්පු දෙක හොදට ගෙවිලා දැක්කොත් හරිනැ
සිදාදියේ නුඹ .........
ගෙදර ආවා තමයි ආවෙ කොහොමද දන්නැ
බකිනි මලක් වගේ මූන අමතක වෙන්නැ
ආයෙ නුවර කවද යයිද කියලා දන්නැ
අඩන් නැතුව කදුඵ ආවෙ කොහොමද දන්නැ.
සිදාදියේ නුඹ.......
Song Details
- Sinhala Title
- සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
- English Title
- sidadiye nuba
- Artist
- චාමර රණවක
චර
Artist
චාමර රණවක
View all songs →