මා දිහා

Ma Diha

🎤 Dilu BeatsSinhala lyrics

Lyrics

ඈ ගෙනා මදාරා මලයි මා දෑසක් කලා මුසපත් පෑ සිනා මා හෘදේ නිවා රැයේ මේ බවේ දි සාදා බලපන් සෝබනී මා දිහා නඩපන් රූමති මා නිසා දැක ඈව දුරදි මගේ හිත ගැටුනාම නොදොඩා හද බැදුනා නගේ පෙර කිසි දාක නොදුටු ඇගේ මුව කමල මට නමුදු හුරු පුරුදුයි වගේ ඕ නගේ........... නුරාවෙන් දිග්ගැසී සිනා සිනාවෙන් තිගැස්සී නුරා නොකීවත් හිත අස්සෙ තියා දැකීමත් මේ ඇති මට ඔයා රෝස තොල් මගේ වේදෝ නොම වේදෝ හිතින් මා ඉන්නම් බලා සෝ තැවුල් කිමවේදෝ නොයෙදේදෝ හිතින් මා ගන්නම් මෙදා බලපන් සෝබනී මා දිහා නඩපන් රූමති මා නිසා දැක ඈව දුරදි මගේ හිත ගැටුනාම නොදොඩා හද බැදුනා නගේ පෙර කිසි දාක නොදුටු ඇගේ මුව කමල මට නමුදු හුරු පුරුදුයි වගේ දැක ඈව දුරදි මගේ හිත ගැටුනාම නොදොඩා හද බැදුනා නගේ පෙර කිසි දාක නොදුටු ඇගේ මුව කමල මට නමුදු හුරු පුරුදුයි වගේ ඕ නගේ...........

Song Details

Sinhala Title
මා දිහා
English Title
Ma Diha
DB

Artist

Dilu Beats

View all songs →