දුරින් හිඳ මා බලා ඉන්නම්

durin hinda maa

Lyrics

දුරින් හිඳ මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්...// කීව නිසා ඉවසන්න කියා මං පමණ ගෙවා ඉවසන්න ඇතී හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැතී හින හෙන්න හිතා හැරයන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැතී...// දුරින් හිඳ මා..... මැව්ව කතා පවසන්න එපා මං බොරුව කියා ළග උන්නේ නැති වෙන්න සමා දුක් වෙන්න උනානම් ඔබව සොයා යළි එන්නේ නැතී දුක් වෙන්නේ මා හිනැහෙන්නෙ ඔයා නම් ඊට වඩා මට  ඕනේ නැති...// දුරින් හිඳ මා.........

Song Details

Sinhala Title
දුරින් හිඳ මා බලා ඉන්නම්
English Title
durin hinda maa
දව

Artist

දිමන්ක වෙල්ලාලගේ

View all songs →