පුංචි දඟකාරියේ විහග ගීතෙන් ගැයු

punchi dagakariye

Lyrics

පුංචි දගකාරියේ විහග ගීතෙන් ගැයු කිමද රණතිසර ලියතඹර පෙතිගිලිහියේ කවුරුන්ද මල් වයසේ මගෙ යහන ගිනිබත් කලේ මනමාලියේ................. මනමාලියේ ............... දගකරියේ................... බිගු දබර  කල සිතේ  දිය බොර වෙලා විස බමර තුඩු වලට පෙති ඇකිලිලා දෙකපුල් රිදුනාද දගකාරියේ .........// කියන් ලදේ මට රහසේ නුබට මං පන වගෙ අදරේ.........// පුංචි දගකාරියේ .................... පෙම වහන් කල සිතේ  නෙතු වැලපිලා විහග ගී රාවයේන් තෙරපිලා සෙනහස ලැබුනද  දගකාරියේ කියන් ලදේ මට රහසේ නුබට මන් පනවගේ ආදරේ පුංචි දගකාරියේ ........................

Song Details

Sinhala Title
පුංචි දඟකාරියේ විහග ගීතෙන් ගැයු
English Title
punchi dagakariye
සව

Artist

සේනානායක වේරලියද්ද

View all songs →