ලස්සන අත්තටු මට දෙනවානම්

lassana aththatu mata

Lyrics

ලස්සන අත්තටු මට දෙනවානම් ඈතට ඈතට ඉගිලෙන්න මං ඔබව සොයාගෙන මොහොතින් එනවා කැදැල්ල වෙත අරගෙන යන්න පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද මේ සුන්දර කතාවෙ තේරුම දන්නවද මං ඔබට මොන තරම් ආදරෙයිද ඔබ ආයෙත් අහනවද නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන් දෙදනෙකු නොවෙන වග අපි දැන් අපේ වග....... මුකුලිත දෙනයන කතා කලා වගෙ දැනුනා ඕ මට දැනුනා සෙලවෙන හදවත හෙම්න් සැරේ අත වැනුවා අත වැනුවා එක අහසක් එකම සඳක් තනි තරුවක් මං මොනවා කරන්නද ඇත්තට මගෙ හිත හරි කලබල වෙනවා මහා සාගරෙ වගේ පෙම මගෙ හිත ඇතුලෙන් විප්ලවයක් වෙනවා ඔබේ රුව ඉදිවෙනවා...... විකසිත මල් මත සුවඳ රේණු ඉගි මැරුවා ඕ ඉගි මැරුවා ඔය තොල්පෙති මත මගෙ දෑගිලි දඟ කෙරුවා දඟ කෙරුවා මල් යායක් සොඳුරු පෙමක් පොද වැස්සක් පෙමි වසන්තයක් වී හරි ආදරායන් අපෙ ලොව සැරි සැරුවා අදහා ගන්නත් බෑ මේ සුන්දර රැය මම වෙම් හිම් කරුවා ආදරෙ හිම් කරුවා........ ලස්සන අත්තටු මට දෙනවානමි........./

Song Details

Sinhala Title
ලස්සන අත්තටු මට දෙනවානම්
English Title
lassana aththatu mata
චස

Artist

චාමික සිරිමාන්න

View all songs →

ලස්සන අත්තටු මට දෙනවානම් (lassana aththatu mata) | Tediya Lyrics