Lyrics
මං අහන්නෙ නම් නෑ රත්තරනේ
දුක දරාගත්තේ කොහොමද කියල
මම දුරින් උන්නු කලෙදි දැනුනා
මං මට විතරක් අයිතිනෑ කියා...//
මං අහන්නෙනම් නෑ රත්තරනේ...
හිසතියාන මා ලය මඩල පුරා
උනු කදුලු වලින් නම් තෙමන්නෙපා
මගෙ ලයේ කදුලු ඇහැරෙන හන්දා
දැන් හිනා වෙන්න මා දිහා බලා
මං අහන්නෙ නම් නෑ...
එක කදුලක සිතල උනත් එදා
අපි දෙකට බෙදාගෙන විදගත්තා
ඒ සිතල නුබ ලග තියලා
රත්තරනේ මං යන්නෑ කිසිදා
මං අහන්නෙනම් නෑ.....//
Song Details
- Sinhala Title
- මං අහන්නෙ නම් නෑ රත්තරනේ
- English Title
- man ahanne nam
- Artist
- ලෂ්මන් හේවාවිතාරණ
ලහ
Artist
ලෂ්මන් හේවාවිතාරණ
View all songs →