Lyrics
වෙනස් වෙන්නෙපා කවදාකවත්
මට කීව ඔබ කොයිද අද හැංගුනේ
අළුත් පැල්පතේ ලැබු ජිවිතේ
දිගු කල් හොදින් ඉන්න ඇතිතෙක් භවෙි
මගේ දුප්පත්කමයි ඉස්සර වුණේ
අද නවතින්න අපි මෙි භවෙි
සමාවෙන්න ඔබ ජිවිතේ පැතු කෙනා
ලෙස පෙර දින සමත් වෙන්න මට බැරි වුණා
මෙි හැමදේම අපි වින්දේ හොදටයි කියා
ඔබෙි ඉදිරියට සුභ පතලා ඉන්නමි සදා
යලි මොන දේ වුනත් ඒ විද දරාඉන්න යහතින් ඔයා........
කලා නමි පෙර පිනක් පෙර භවෙි මා ඒ හින්දාමයි ඔබ හමුවුණේ
නමුත් ඒ භවෙි කරලා ඇති මං පවක්
වෙනකෙක් මගෙන් ඔයා ඉදිරැවෙි
මගේ දුප්පත්කමයි ඉස්සර වුණේ
අද නවතින්න අපි මෙි භවෙි
සමාවෙන්න ඔබ ජිවිතේ පැතු කෙනා
ලෙස පෙර දින සමත් වෙන්න මට බැරි වුණා.....
ඔබෙි ගතිගුණෙන් පිරැණු කිසිවෙක්
හමුවෙන්නේ නැ කවදාකවත්
ලියාගෙනම අපි ආව දෛවය මෙයයි
කාලයට දැන් ඉඩ දෙමි ඉතින්
මගේ දුප්පත්කමයි ඉස්සර වුණේ
අද නවතින්න අපි මෙි භවෙි.....
වෙනස් වෙන්නෙපා......
Song Details
- Sinhala Title
- වෙනස් වෙන්නෙපා කවදාකවත්
- English Title
- wenas wennepa
- Artist
- හර්ෂ ධනෝෂ්
හධ
Artist
හර්ෂ ධනෝෂ්
View all songs →