ලැබුනත් නෙත් යුග දහසක උරුමේ

labunath neth yuga

Lyrics

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ.. මදි මට මුලු සංසාර යුගේ.. ඔබව බලා ගන්නට අම්මේ.. ඉර හඳ පතුරන එළියට වැඩියෙන් ඔබ මට හරි එළියයි අම්මේ.. දහසක් නෙත් මට මදි අම්මේ.. ඔබව බලා ගන්නට අම්මේ.. ලේ කිරි කරලා අම්මත් මා දුක් පෙව්ව්ද නැත්නම් ඊට වඩා ඉර හඳ තරු සෙනෙහසට යටත්කොට දියකර පෙව්වද සේද වලා දස මාසේ කුසෙහි මා දරලා ඉසිලු බර තව ඔබට මදි දරු සෙනෙහස මතු බුදු කරවන්නට මවු පදවිය ඔබ ලබන ලදී

Song Details

Sinhala Title
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
English Title
labunath neth yuga
අප

Artist

අසංක ප්‍රියමන්ත

View all songs →