මං බොළඳ වියේ බැඳි ආලේ

man bolada wiye

Lyrics

මං බොළඳ වියේ බැඳි ආලේ.. ඔබ හා... ආදරෙන්... කඳුළැල්, හසරැල්.. සතුටින් නැඟුවෙම්.. ඔබ හා... ආදරෙන්..// ඈත රටක සිට අමතමි සොඳුරු සැඳෑවේ.. තනිය මකාලන්නයි ගී පදවැල් ලීවේ.. සිතක පැතුම් හද පුරවා..සීත සමීරේ.. මා සිතුමන් මුසු වේවි..මදනල අතරේ.. අතිනත් ගෙන බැඳි සෙනෙහස ඇත මා මතකේ... සුරංගනා සිතිවිල්ලක තනි වී මෙලෙසේ.. සිතක පැතුම් හද පුරවා..සීත සමීරේ.. මතු දිනයක හමුවෙමු අපි මා පිය සොදුරේ.. මං බොළඳ වියේ...

Song Details

Sinhala Title
මං බොළඳ වියේ බැඳි ආලේ
English Title
man bolada wiye
ෂව

Artist

ෂර්ලි වෛජයන්ත

View all songs →

මං බොළඳ වියේ බැඳි ආලේ (man bolada wiye) | Tediya Lyrics