Lyrics

ගගක් සේ ඔබ ගලා යයි නම් මුව දොරක් වී ඔබව හමුවෙන්නම් මලක් සේ ඔබ පෙති සලයි නම් පවන් රල වී ඔබව පිලිගන්නම් පලා පැහැයෙන් දිදුල කදුවලියේ අතුල පිනි මතුයේ සදක් සේ මා ඔබට දැල්වෙන්නම් ඔබේ කදුලැලි පෙමින් පිසලන්නම් දෑස රවටන මිරිගු දිය තලයේ වැටෙන් උනු කදුලේ අරුත වී මා ඔබේ ලග ඉන්නම් මිරිගු දිය මැඩ කෙන්බිමක් වෙන්නම්
ගගක් සේ ඔබ ගලා යයි නම් (gagak se oba) | Tediya Lyrics