Lyrics
මල් කළඹ පාට සේ ඇදුණ
දේවදුන්නක් අහසේ පෑවුණ
සැදැ කාලෙක සිඹිනවා සිඹිනවා
සිඹිනවා
හුස්ම හිරතේ මැරෙන තුරු මම
තෙරපුනා අරන් ලපු කැලැල් මත
රිදුනාද සිත අහනවා අහනවා
අහනවා
අඩන සමුදුර ළඟම ගනදුර
උතුම් යහනක සතපලා
සුසුම් උතුරන උතුම් මොහොතක
පෙමා දුර පපු තුරේ නිදනවා
නිදනවා
උදම් රැල් ළඟ ගිලෙනා තුයිර
අතින් අල්ලා නවතලා
ලොවම අතහැර හ්ම්
දෙතොල් ළංකර සදාකාලික ආදරේ
සොයනවා
Song Details
- Sinhala Title
- මල් කළඹ පාට සේ ඇදුණ
- English Title
- mal kalaba pata se
- Artist
- උදේෂ් ඉන්දුල
උඉ
Artist
උදේෂ් ඉන්දුල
View all songs →