Lyrics
හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා
වේදනා හිතේ තියා
රැ පුරා හඩා
සාගරේ එහා ඉදන්
ආදරේ කළා
නිම්හිම් නොව්
ආදරේ හීන සිතුවම් කළා
හැගුම් පහස රහසක් කීවා
හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා
ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් නොවේ
ජිවිතේ ගියත්
නිම්හිම් නොව් ආදරේ හීන සිතුවම් කළා
හැගුම් පහසින් රහසක් කීවා
හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසුමක තියලා.....
හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසුමක තියලා.....
එවන්නද ආදරේ සුසුමක තියලා.....
එවන්නද ආදරේ සුසුමක තියලා......
Song Details
- Sinhala Title
- හිත හිරි වැටුනාදෝ
- English Title
- hitha hiri watunado
- Artist
- බාචි සුසාන්
බස
Artist
බාචි සුසාන්
View all songs →