රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා

ridena noriddena

Lyrics

රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා කියඹු ලතා ඇයි මාව කොනිත්තලා ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා නේන්නෙ දෙව්ලිය පපුවේ හුස්ම තියා මා ඇවිලිලා ඇ නිවෙනවා ඇ ඇවිලිලා මා නිවෙනවා... උනුසුම් දෙතොලේ හැඟුමන් කිතිකවලා සඳ නැති රෑ තරු සියොලඟ කතා කලා අත අත නෑරම නොනිදා පහන් කලා නිදි නැති නදියක උනුහුම ඉපැද්දුනා මා ඇවිලිලා ඇ නිවෙනවා ඇ ඇවිලිලා මා නිවෙනවා... උරහිසේ හිස තියන් ආදරේ කියනවා වේදනා ඇස් දෙකේ ඇවිලිලා.... මා නිවෙනවා...ඇ නිවෙනවා... ඈ නිවෙනවා...මා නිවෙනවා...

Song Details

Sinhala Title
රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
English Title
ridena noriddena
සද

Artist

සංක දිනෙත්

View all songs →

රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා (ridena noriddena) | Tediya Lyrics