ටික කලක සිටන් මා අමතක වන

tika kalaka sitan ma

Lyrics

ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා... අද මට නොදැනිම මගෙ නෙතට කඳුලු පිරෙනවා... පිපි මලක් එලෙස මහා වනමැද පරෙවී යනවා.... ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා.... දුක ශෝකය මා හටනම් පුරුදුයි හැමදාම... ආදර වදනින් මා හද පෙලුවේ ඇයි මෙලෙස.... සමුගන්නට නම් අහිමිවූ ආදරයෙන් මෙලෙස... ඉවසම්ද මා කෙසේ සොඳුරියෙ මේ දුක කෙලෙස.... ටික කලක සිටන් මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසි දාක.... ඔබ තුටින් සිටී නන් මට සතුටකි හැමදාම.... ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක..... සිහි වෙඉද මගෙ සොඳුරියෙ බිඳුවක් යලී මතක..... ටික කලක සිටන්

Song Details

Sinhala Title
ටික කලක සිටන් මා අමතක වන
English Title
tika kalaka sitan ma
චහ

Artist

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

View all songs →

ටික කලක සිටන් මා අමතක වන (tika kalaka sitan ma) | Tediya Lyrics