කූමුදුලියේ සඳ එලියේ නැහැවෙනා

kumuduliye sanda eliye

Lyrics

කූමුදුලියේ සඳ එලියේ නැහැවෙනා මල් ලඳුනෙ ඔබෙ ඇසුර සුව දෙනා නිල් දෙනෙතින් මට රහසෙ පවසනා ආදරෙද ඔබ මාගෙන් සඟවනා... ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ ගෙල වටකර දිදුලනවා මුතු මාලේ සියුමැලියෙ මුදා හැරපු ඔබෙ වරලේ කෙහෙරැල්ලක් රඟදෙනවා මද පවනේ කුමුදු ලියේ නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ අවිහින්සක සිත බැඳුනයි සිනහ පොදේ පාලු අඳුර මකා දමා රන් තරුවේ පාය එන්න හද මැදුරට ඔබ මාගේ. කුමුදුලියේ

Song Details

Sinhala Title
කූමුදුලියේ සඳ එලියේ නැහැවෙනා
English Title
kumuduliye sanda eliye
චව

Artist

චාමර වීරසිංහ

View all songs →

කූමුදුලියේ සඳ එලියේ නැහැවෙනා (kumuduliye sanda eliye) | Tediya Lyrics