කවියක් වී තොල්පෙති මත මුමුණන්න

kawiyak wee

Lyrics

කවියක්  වී තොල්පෙති මත මුමුණන්න හෙමි හෙමීට ඔබ මගෙ තුරැළට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න // පෙු්මය සුන්දර සිහිනෙකි හැමදාම තනුවකි ගීයකි පෙු්මය රැදුනාම සංසාරෙම සුවද දේවී බැඳුනාම සඳදෙව්දුව යන්න එපා නොකියාම කවියක් වී කදුලු තාම නෙත අද්දර නොදැනේද බිදුනු දාට මට තරවටු නොමදේද රිදුම් එපා පෙම්කළ හිත කිසිදාක ඉන්න ළගින් සඳ දෙව්දුව හැමරෑක කවියක් වී

Song Details

Sinhala Title
කවියක් වී තොල්පෙති මත මුමුණන්න
English Title
kawiyak wee
අප

Artist

අසංක ප්‍රියමන්ත පීරිස්

View all songs →

කවියක් වී තොල්පෙති මත මුමුණන්න (kawiyak wee) | Tediya Lyrics