Lyrics
සසර වසන තුරු
නිවන් දකින තුරු
පිං කෙත හෙල රන් දෙරනේ
යලි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා//
රත්න මාලි සෑ කිරනයි
මහ බෝ සෙවනයි
තිසා වැවයි සීගිරියයි
අපේ උරුමයයි
සසර වසන තුරු
නිවන් දකින තුරු
පිං කෙත හෙල රන් දෙරනේ
යලි උපදින්නට
හේතු වාසනා වෙවා
හේ්තු වාසනා//
Song Details
- Sinhala Title
- සසර වසන තුරු
- English Title
- sasara wasana thuru
- Artist
- පණ්ඩිත් අමරදේව
පඅ
Artist
පණ්ඩිත් අමරදේව
View all songs →