ලිහිණියේ කියන්න

lihiniye kiyanna

Lyrics

ලිහිණියේ කියන්න පාර වැරදුනද කියන්න ගැබ්බරයි නවෝ ගැබ සීත හිරිකඩ හමයි ලිහිණියේ කියන්න හිරිකඩට නොතෙමෙන්න සීතලට ගුලි වෙන්න යන ගමන් නවතින්න ආවදෝ හිත් පිලට ලිහිණියේ කියන්න මම බයයි තනිකමට ඇහෙනකොට හඩ කවුලුවට එහාවෙන් ඉවසන්න බෑ තවත් ලිහිණියේ නවතින්න // නුඹ ආයේ ගිලෙයිද මට බයයි තනිකමට නෑකමක් නෑ ලිහිණියේ දවසකට නවතින්න ලිහිණියේ නවතින්න ලිහිණියේ නවතින්න එකම එක දවසකට හිදින්න ලිහිණියේ නවතින්න

Song Details

Sinhala Title
ලිහිණියේ කියන්න
English Title
lihiniye kiyanna
කක

Artist

කසුන් කල්හාර

View all songs →

ලිහිණියේ කියන්න (lihiniye kiyanna) | Tediya Lyrics