Lyrics
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරක් එක් වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගගටම විසි කලා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි //
එදා අප පිය මං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළගේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
පහන නිවුනා පහන් පැල් මත
ඒ සුවඳ තාමත් රැදී ඇත
එපා සුළගේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි //
Song Details
- Sinhala Title
- සැබෑ නොවෙනා හීන
- English Title
- sabe nowena heena
- Artist
- කසුන් කල්හාර
කක
Artist
කසුන් කල්හාර
View all songs →