වැහිලිහිණියේ නුඹ නාවේ ඇයි

wahilihiniye

Lyrics

වැහිලිහිණියේ නුඹ නාවේ ඇයි දුර ඈත ඉගිලුණිදෝ ආයේ දවසක සෑදෑ වරුවක දකිනු බැරි වෙයිදෝ වස්සානයේ මල් හිනා පොකුරින් දෝත ගෙනා ඔබ ඒවි යැයි මා වස්සානේ අවසානේ වන තුරු බලාගෙන හිටියා වැහිලිහිණියේ නුඹ ආවේ නෑ මං බලාගෙන හිටියා // එලබෙනා ඊළඟ වසන්තයට නැවිදින් ඉන්නට පාලුව ආයේ සැරයක් එක වතාවක් දකින්නට ආසයි වැහිලිහිණියේ නුඹ ආයෙමත් දකින්නට ආසයි //

Song Details

Sinhala Title
වැහිලිහිණියේ නුඹ නාවේ ඇයි
English Title
wahilihiniye
කක

Artist

කසුන් කල්හාර

View all songs →