රෝස දෙතොලින් කියනා

rosa detholin kiyana

Lyrics

රෝස දෙතොලින් කියනා ආදරේ කවි තහනම් නිසල සිත රිදවනවා..... මතකෙ පැටලී නුඹ නම්......// නෙතේ නුඹ පෙන්වන්නේ... හදේ ගැඹුරුම තැන නම්.... ඒ නෙතේ මා දුටුවේ.. බොද නොවූ මගෙ රුවනේ... පියුම ලෙස ඔබ පිපුනා... හද විලට ලංවීලා... නොදුටු ලෙස නුඹ යනවා... දුක හදට හුරු කරලා... රෝස දෙතොලින් කියනා... ආදරේ කවි තහනම්.... නිසල සිත රිදවනවා........... මතකෙ පැටලී නුඹ නම්......//

Song Details

Sinhala Title
රෝස දෙතොලින් කියනා
English Title
rosa detholin kiyana
ජර

Artist

ජූඩ් රෝගන්ස්

View all songs →

රෝස දෙතොලින් කියනා (rosa detholin kiyana) | Tediya Lyrics