ඉපදුණු දා මා හඩා වැටෙන්නැති

ipdunu daa maa

Lyrics

ඉපදුණු දා මා හඩා වැටෙන්නැති අම්මේ ඔබ හිනැහෙන්න ඇති... දෙතනේ කිරි දී මා සනසන්නැති අම්මේ ඔබ හිනැහෙන්න ඇති... බඩ ගා දණ ගා මා නැගිටින්නැති වැටි වැටි යළි නැගිටින්න ඇති....// අම්මේ ඔබ හිනැහෙන්න ඇති... මට නැගිටින්නට ඔබ අත දෙන්නැති අම්මා මා සිප ගන්න ඇති...// අම්මේ ඔබ හිනැහෙන්න ඇති... වන්දි ගෙවන්නට අද මට පින් නැති බුදුන් වදින ලෙස වදිමි වැටී ඔබ මතු බුදු බව ලබනු ඇති...

Song Details

Sinhala Title
ඉපදුණු දා මා හඩා වැටෙන්නැති
English Title
ipdunu daa maa
නර

Artist

නිර්මලා රණතුංග

View all songs →

ඉපදුණු දා මා හඩා වැටෙන්නැති (ipdunu daa maa) | Tediya Lyrics