බිම හොවාලා පාලු කන්ද

bima howala paalu

🎤 All rightSinhala lyrics

Lyrics

බිම හොවාලා පාලු කන්ද හිත පුරාම රූප ඇන්දතී ඔයා කලු උනාට කාරි මංද මට මනාප නේද සුන්දරී // නීල නෙතට වී ලබන්න දේව වරම් මට ලැබෙන්න බාර වෙයන් කිරි මවුන්ට පාන සිතේ දුක නිවෙන්න බිම හොවාලා...... සිතේ තුරුලු වී නිදන්න හීන පැදුර දිග ඇරෙන්න// තීගෙ සියලු ශ්‍රී වැඩෙන්න බාර වෙන්න කලු මැකෙන්න බිම හොවාලා.......

Song Details

Sinhala Title
බිම හොවාලා පාලු කන්ද
English Title
bima howala paalu
Artist
All right
AR

Artist

All right

View all songs →

බිම හොවාලා පාලු කන්ද (bima howala paalu) | Tediya Lyrics