වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා

wadimal obe hithata

Lyrics

වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා පණටත් වඩා ඔබට ආදරේ කලා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොඳින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා// අපේ වයස් පරතරය කිසිදා නෑ ඕනේ අප වෙතට කියලා මගේ හිසට ඔබේ සුරත තියලා දිවුරුම් දහස් ගණන් පුරවා වරද මා..පිට තියා..මගේ පෙමට දෙපයින් ගසා ඔබ ගියා ඇයි කියාලා නෑ තරහා ඔබ එක්ක මා ගිය තැන හොඳින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා// දින මාසයක් ගියත් ගෙවිලා මග තොටක හරි ඔබව දැකලා දුක තුනී කරගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා මට අපේ දෑත ඕනේ අන්සතු වුනත් මට මෙදා ගිය තැන හොඳින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා// වැඩිමල් ඔබේ...

Song Details

Sinhala Title
වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
English Title
wadimal obe hithata
පම

Artist

පවන් මිනෝන්

View all songs →

වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා (wadimal obe hithata) | Tediya Lyrics