අම්මලාගෙ හිත හදන්න

ammalage hitha hadanna

Lyrics

අම්මලාගෙ හිත හදන්න මට මනමාලියො බලන්න නොගිය තැනක් නෑ..... පෙම් කරලා මට බඳින්න.. අපේ ලෝකෙ හදාගන්න.. ඉඩ දුන්නෙත් නෑ..... හැඩරුව හා සම්පත් ඇති කීදෙනෙක්ව මං දුටුවද හිත රැවටෙන්නෑ..... ඔබ වාගේ තවත් කෙනෙක් ආත්මෙටම හමු වෙන්නේ නෑ.. එහි සැකයක් නෑ..... ඔහු අත ගෙන ඔබ යද්දි හිත රිදෙනවා සත්තකින්ම ඔබ නම් දන් නෑ..... මනමාලියො තව හොයනවා අම්මා නම් අකමැත්තක් නෑ.. මට හරි යන්නෑ.....

Song Details

Sinhala Title
අම්මලාගෙ හිත හදන්න
English Title
ammalage hitha hadanna
චව

Artist

චාමර වීරසිංහ

View all songs →