Lyrics
පායා නැගී ඒවි රන් තාරුකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඩා ඉතින් ඉන්න සේපාලිකා...
සේපාලිකා...//
දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
තනිව හඬනා රැයේ හදට දී වේදනා
එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න
දුර ඈත සිට එන්න සේපාලිකා...
සේපාලිකා...//
රෑ මීදුමෙ දිලුනු තරුමල් ලෙසේ
ඔබේ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා
කඳුල පිස ලන්න සතුට තවරන්න
සුවදක් ලෙසින් එන්න සේපාලිකා...
සේපාලිකා...//
Song Details
- Sinhala Title
- පායා නැගී ඒවි රන් තාරුකා
- English Title
- paya nagi ewi
- Artist
- කරුණාරත්න දිවුල්ගනේ
කද
Artist
කරුණාරත්න දිවුල්ගනේ
View all songs →