Lyrics
ආයේ එන්න පණ මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාලුවේ තවත්
කදුලැල් මවා නෙතේ
මොනවාද අත් උනේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැගුනේ.........
තනිකම මැදින් එදා
සමනල් රටා මවා
වචනෙන් නොකී කතා
හොරකම් කලා ඔයා
හීනෙන් හැඩුනේ දුකටයි රහසේ
තනිවී දිවියේ.........
අයේ එන්න පන මාගේ........
හසරැල් මතක් වෙලා
නිතැතින් සුසුම් හෙලා
කදුලින් නිවන් තෙමා
දෙනෙතත් ගිලන් වෙලා
පූජාසනයේ මා නම් පැතුවේ
ඔබමයි සසරේ........
ආයේ එන්න පන මාගේ.........
Song Details
- Sinhala Title
- ආයේ එන්න පණ මාගේ
- English Title
- aye enna pana mage
- Artist
- චාමික සිරිමාන්න
චස
Artist
චාමික සිරිමාන්න
View all songs →