දුරස් වෙන්න දුරස් වෙන්න

duras wenna

Lyrics

දුරස් වෙන්න දුරස් වෙන්න හදනා වාරේ ආදරෙ මගෙ වැඩි වෙනවා අඩුවක් නෑනෙ ලගින් ඉන්න ලගින් ඉන්න හිතෙනා වාරේ ආදරෙ තව වැඩි වෙනවා වෙනසක් නෑනේ මනමාල කමට විහුලුකරන සුරංගනාවී හිත ආලවඩන හිනා වලින් වශී කරාවී සෙනෙහස ගලා ගියේ කදුළු දිය කරන් ලඟ නැති උනාම කෝ තිබුනු හාදකම්...// නුබ ලඟදි නැවතිලා හදිස්සියෙන් ගැස්සෙනා හදවත කියන්නෙ ආදරෙයි රත්තරන්...// මනමාල කමට විහුලුකරන සුරංගනාවී හිත ආලවඩන හිනා වලින් වශී කරාවී හිතුවක්කාර කමට අහක බැලුවනම් දැන්වත් හිනාවෙන්න සමාකලානම්...// නුබ ලඟදි නැවතිලා හදිස්සියෙන් ගැස්සෙනා හදවත කියන්නෙ ආදරෙයි රත්තරන්...// දුරස් වෙන්න දුරස් වෙන්න...

Song Details

Sinhala Title
දුරස් වෙන්න දුරස් වෙන්න
English Title
duras wenna
නන

Artist

නදීර නෝනිස්

View all songs →