ඈත දිලිසෙන හිරු සඳු රන් තරු

etha dilisena hiru sandu

Lyrics

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු රහසේ කිවා මට ඔබ ගැන තොරතුරු මගේ නෙත් යුග මතු පියවෙන තුරු ආදරෙයි මා ආදරෙයි .... ඈත දිලිසෙන හිරු සඳු රන් තරු රහසේ කිවා මට ඔබ ගැන තොරතුරු මගේ නෙත් යුග මතු පියවෙන තුරු ආදරෙයි මා ආදරෙයි .... ලා තණ නිල්ලේ - පිනි කඳුලැල්ලේ මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ ලා තණ නිල්ලේ පිනි කඳුලැල්ලේ මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ දෑස දෑසක් සොයා තනි වූ දිනේදි .. ඈත දිලිසෙන හිරු සඳු රන් තරු රහසේ කිවා මට ඔබ ගැන තොරතුරු මගේ නෙත් යුග මතු පියවෙන තුරු ආදරෙයි මා ආදරෙයි .... මදු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ වාසනාවේ අමිල උදාවේ මදු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ වාසනාවේ අමිල උදාවේ සීත සුලඟේ වෙලී මතු හමු උනාවේ ඈත දිලිසෙන හිරු සඳු රන් තරු රහසේ කිවා මට ඔබ ගැන තොරතුරු මගේ නෙත් යුග මතු පියවෙන තුරු ආදරෙයි මා ආදරෙයි මල් ඔන්චිල්ලේ හිඳ සැනසිල්ලේ ජීවිතේ පෙම් සිහින විමානේ මල් ඔන්චිල්ලේ හිඳ සැනසිල්ලේ ජීවිතේ පෙම් සිහින විමානේ ඇත දවසක් එදා ඔබ දුටු දිනේදී ඈත දිලිසෙන හිරු සඳු රන් තරු රහසේ කිවා මට ඔබ ගැන තොරතුරු මගේ නෙත් යුග මතු පියවෙන තුරු ආදරෙයි මා ආදරෙයි .... ඈත දිලිසෙන හිරු සඳු රන් තරු රහසේ කිවා මට ඔබ ගැන තොරතුරු මගේ නෙත් යුග මතු පියවෙන තුරු ආදරෙයි මා ආදරෙයි .... ආදරෙයි මා ආදරෙයි .... ආදරෙයි මා ආදරෙයි ....

Song Details

Sinhala Title
ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
English Title
etha dilisena hiru sandu
එආ

Artist

එච්. ආර් ජෝතිපාල

View all songs →

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු (etha dilisena hiru sandu) | Tediya Lyrics