Lyrics
මුතු මුතු වැස්සේ පට කුඩයෙ තනිවෙලා
සුදු මුදු මැනිකෙ කොහි යන්නෙ සැගවිලා
තෙමි තෙමි වැස්සේ ඇයි ඉන්නෙ හිනැහිලා
යමු අපි හනිකේ එක කුඩයෙ සැගවිලා...
පලුවෙි වැහි බිරමෙි තනිවි බලා හිදින්නේ
කාටදො පවසන්නකො ඔබගෙ සෙනේ පුදන්නේ
මා ලැබු සිත් වෙදනා ඇයගෙ ලොවෙ පෙර දිනේ
නැ මැකි මතකෙන් මගේ එය මා සිතේ දරන්නේ...
මුතු මුතු වැස්සේ....
ජිවිතේ හැම කාලයේ ඔබගෙ ලොවෙ රෑදෙන්නෙ
රෑ දිවා දුක හා සැපේ හිදිමින් පලා නොයන්නේ
මෙ ලෙසේ තනි ජිවිතේසැමදා ගෙවා පතන්නේ
ආදරෙ පිලිගන්න බෑ යලි මා මුලා නොවන්නේ
මුතු මුතු වැස්සෙ......
Song Details
- Sinhala Title
- මුතු මුතු වැස්සේ පට කුඩයෙ තනිවෙලා
- English Title
- muthu muthu wesse
- Artist
- සොමසිරි මැදගෙදර
සම
Artist
සොමසිරි මැදගෙදර
View all songs →