ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න

oba enna

Lyrics

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න සෞමිය සඳ සේමා වත රූ සිරි බෝමා සන්සුන් ගමනේ රූ සිරි බෝමා ආදරෙ නොකියා ඉන්නෙ කොහොමා මගේ රන් කදට මම ආදරෙයි........// ඔබ නොදැක බැරුවා ඔබ නැතිව බැරුවා........// මග සොය සොයා රුව සනහලා සත්තකයි මං ඔබ එතැයි සිතුවා ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න මම පෙරුම් පිරුවා ඔබ එතැයි සිතුවා.....// මග බල බලා නෙතු දව දවා රත්ත්රන් මං මග බලා සිටියා ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න......// ගී පද : උපුල් ශාන්ත සන්නස්ගල සංගීතය : සමන්ත පෙරේරා ගායනය :  මොරිස් භානු විජේසිංහ

Song Details

Sinhala Title
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
English Title
oba enna
මභ

Artist

මොරිස් භානු විජේසිංහ

View all songs →