හිංසා කරන්නේ වෙන් වී ගිහින්

hinsa karanne wen wi

Lyrics

හිංසා කරන්නේ වෙන් වී ගිහින් මාගේ අතින් වූ වරදක් කියන් වෙන් වී වසන්තේ මාගේ ලොවින් කදුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන් බොද වීලා පැතු සේයා රිදවාලා සිත පාරා සැගවි ගියාට රිදවා ගියාට සැමදා ඔයාම ඕනා සසරේ පුරාම මතකේ තියාන සෙනෙහෙ මවන්න ඕනා හිංසා කරන්නේ වෙන් වී ගිහින් මාගේ අතින් වූ වරදක් කියන් මැවි පේන හීන ගානේ ඉගියෙන් කෝල පෑවා ලයේ ගෑවි ගෑවි වාගේ සිතුවම් වීලා ආවා// සිතුවම් වීලා ආවා හිංසා කරන්නේ වෙන් වී ගිහින් මාගේ අතින් වූ වරදක් කියන් රැදී පාව යාවී ඇතේ රැදුණත් මාව දාලා ඔබේ දෑස සිහිව ආයේ හැඟුමන් රෑන පාරා// හැඟුමන් රෑන පාරා හිංසා කරන්නේ....................

Song Details

Sinhala Title
හිංසා කරන්නේ වෙන් වී ගිහින්
English Title
hinsa karanne wen wi
කක

Artist

කවීෂ කවිරාජ්

View all songs →