Lyrics
ශිල්ප සොදින් දැනගන්ට ගිහින් නුඹ
යහතින්දෝ කොලොම්පුරේ
ඉන්න නෙමෙයි මියෙදෙන්න හිතය් මට
නුඹ නැතිහන්දා මං තනියෙන්
හැන්දෑ අවරට දැක්ක්ද නංගෝ
තිරුලු වෙලා ඉන්නා ජොඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
එ නුවරට නුඹ කිරි කොඩූ
නාමල් සුවදත් පෙරදා වාගේ
අද නෑ නොවැ ඇලහිස්මත්තේ
නාමල් සුවදට බඹරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ
Song Details
- Sinhala Title
- ශිල්ප සොදින් දැනගන්ට ගිහින් නුඹ
- English Title
- shilpa sodin
- Artist
- සුනිල් එදිරිසිංහ
සඑ
Artist
සුනිල් එදිරිසිංහ
View all songs →