නිස්සාර සන්සාර හීනේ අතීතේ

nissara sansara

Lyrics

නිස්සාර සන්සාර හීනේ අතීතේ ඹබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වෙිදෝ තුන්යාමෙි මං අහනවා හැමරෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔයහිතම මං ඉබිනවා උනුසුම් හාදුවද ඇගෙ සෙනෙහස තාම අපේ හිතේ දකිනා වාරයක බොහෝ මගෙ මුළුහිතම ගිනිගනි මන්දාරමි පවන්පොදේ තාමත් ඔබෙි සුසුම් දැනේ හිත ගැහෙනා මෙි හිිිතලේ සැගවෙමි ඔබගේ පපුතුරේ... නිස්සාර සන්සාර......

Song Details

Sinhala Title
නිස්සාර සන්සාර හීනේ අතීතේ
English Title
nissara sansara
අව

Artist

අභිෂේකා විමලවීර

View all songs →

නිස්සාර සන්සාර හීනේ අතීතේ (nissara sansara) | Tediya Lyrics