ඇස් දෙක පුරා හීනෙන් වගේ

as deka pura heenen wage

Lyrics

ඇස් දෙක පුරා හීනෙන් වගේ මං මැවූ කෝලම් කතා දෝතින් බදා ආදරෙ කරා පණටත් වඩා යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් කියා එන්නම් එන්නම් ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා හෝ... පෙර භවයෙදී අපි මේ වගේ හමුවෙන්නැතී මං ආදරෙන් තුරුලට වෙලා නවතින්නැතී යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් කියා එන්නම් එන්නම් ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා හෝ... පෙරුමන් පුරා ලඟ ඉන්න පිං පුරවන්නැතී ඔය ආදරේ කාටත් වඩා මට වෙන්නැතී යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් කියා එන්නම් එන්නම් ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා ඇස් දෙක පුරා හීනෙන් වගේ මං මැවූ කෝලම් කතා දෝතින් බදා ආදරේ කරා පණටත් වඩා යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් කියා එන්නම් එන්නම් ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා

Song Details

Sinhala Title
ඇස් දෙක පුරා හීනෙන් වගේ
English Title
as deka pura heenen wage
ශන

Artist

ශශිකා නිසංසලා

View all songs →