Lyrics
මන්දාරම් අදුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම්..
ඔබ සිටියානම්..
මන්දාරම්..
තනියටවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලගින්//
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා..
යන්නට තිබුනා
යන්නට තිබුන..
මන්දාරම් ..
මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා//
කොපුලේ වැහි බිදුවක රස..
බලන්න තිබුනා..
බලන්න තිබුනා..
බලන්න තිබුනා..
මන්දාරම්..
Song Details
- Sinhala Title
- මන්දාරම් අදුර මැදින්
- English Title
- mandaram adura madin
- Artist
- ක්‍රිෂාන්ත එරන්දක
කඑ
Artist
ක්‍රිෂාන්ත එරන්දක
View all songs →