Lyrics
තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා
වෙනතක් බලා ගියත් අරුංගල් සොයා
මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා
සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා
(මාගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනුමැන හනික සොයා.....// )
දෙවියන්ටත් බාරහාර උණා
ඉටුවේවා කියලාම ප්‍රාර්ථනා...//
මාගැන හිතුනොත් අනුකමපා නැවතත් එනුමැන හ්නික සොයා....//
ඔබ හැරුනොත් වෙන කවුරුවත්ම එපා
ළඟ රැදිලා සිප ගන්න දෑත් විදා....//
මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනුමැන හනික සොයා....//
තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා
වෙනතක් බලා ගියත් අරුංගල් සොයා
මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා
සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා
මා ගැන හිතුනොත් අනුකම්පා
නැවතත් එනුමැන හනික සොයා....//
Song Details
- Sinhala Title
- තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා
- English Title
- thaniwennepa mese sadakal oya
- Artist
- සඳුන් පෙරේරා
සප
Artist
සඳුන් පෙරේරා
View all songs →