කටුකුලියේ බණ්ඩාර කම ගන්නවා

katukuliye bandara kama

Lyrics

කටුකුලියේ බණ්ඩාර කම ගන්නවා අත් දිගට සුදු කමිසෙ මම අඳිනවා ගෙඩි කඩන රස්සාව අතහරිනවා සුදු හාමිනේ ගැනම මන් හිතනවා// ගොඩවන්න මන් ළඟට එන විට දොලේ කලු වලට මම පැන්නෙ බයකට නොවේ ලොකුහාමු  පිරිමදින විට ගිනි බටේ ආලෙට වඩා ඒක ඇත මගෙ හිතේ ඇත මගෙ සිතේ ඇත මගෙ සිතේ ආලෙට වඩා ඒක ඇත මගෙ සිතේ කටුකුලියේ බණ්ඩාර කම ගන්නවා සුදු අල්ල මල් පෙත්ත වාගේ ඇගේ අල්ලන්න බෑ කරගැටයි මගෙ අතේ ඉල්ලන්නො බහ ඇස් දෙකෙන් පෙම් කළේ දුප්පත් වෙලා මොකද මන් ඉපදුනේ මන් ඉපදුනේ මන් ඉපදුනේ දුප්පත් වෙලා මොකද මන් ඉපදුනේ කටුකුලියේ බණ්ඩාර කම ගන්නවා

Song Details

Sinhala Title
කටුකුලියේ බණ්ඩාර කම ගන්නවා
English Title
katukuliye bandara kama
චර

Artist

චාමර රණවක

View all songs →