දෑස නොපෙන්නුනත් මගේ වැඩිය

desa nopenunath

Lyrics

දෑස නොපෙන්නුනත් මගේ වැඩිය පාඩු නෑ ඇඟිලි තුඩින් අතගගා ඉගෙනගන්නෙ මා.......// භූගෝලේ ඉතිහාසේ ඉගෙනගන්නෙ මා දෑස පේන ළමයි වගේ ගණන් හද මෙමා.......// දෑස නොපෙන්නුනත් මගේ... අම්මලා අක්කලා බලාගන්නෙ මා නංගිලා මල්ලිලා බලාගන්නෙ මා.......// දෑස නොපෙන්නුනත් මගේ...

Song Details

Sinhala Title
දෑස නොපෙන්නුනත් මගේ වැඩිය
English Title
desa nopenunath
ඇර

Artist

ඇන්ටන් රොඩ්‍රිගෝ

View all songs →

දෑස නොපෙන්නුනත් මගේ වැඩිය (desa nopenunath) | Tediya Lyrics